RECENT UPDATES
11 Aug 2022 | 11:00 AM
8
එංගලන්තයේ බර්මින්හැම් නුවර පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී කිලෝග්‍රෑම් 55 බර පංතිය යටතේ තරග කර එම ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගත් වයි ඩී ඉසුරු කුමාර අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.
ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ කේ 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි අප වාර්තාකරු පැවසුවේ.
29 Jun 2022 | 11:00 AM
33
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රි ලංකාව විසින් දිනා ගනු ලැබුවා.
ඒ අනුව පළමුව පන්දුවට පහරදීමටයි ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තීරණය කළේ.
ශ්‍රී ලංකාව දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් තරගයට එක්වන අතර පැට් කමින්ස් ඔස්ටේ්රලියා පිලේ නායකයා ලෙස කටයුතු කරනවා.
මෙම තරගාවලිය වෝන් මුරලි කුසලානය ලෙස ද නම් කර තිබෙන බව සඳහන්.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පස්වන සහ අව...
19 May 2022 | 11:45 AM
52
29 Oct 2020 | 2:45 PM
225
අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට විරෝධය පළ කරමින් අද(27) ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ විරෝධතාවක් කොල්ලුපිටියේ පිහිටි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි.
විරෝධතාවයේ නිරතවීමෙ අනතුරුව විරෝධතාකරුවෝ තානාපති කාර්යාලය වෙත ලිපියක්ද බාරදෙනු ලැබුහ.
29 Oct 2020 | 2:45 PM
185

OTHER