RECENT UPDATES
21 Apr 2021 | 8:15 PM
17
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ පළමු දිනය නිමාවන විට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 302ක් රැස්කර තිබේ.
දිනය නිමාවන විට ෂන්ටෝ නොදැවී ලකුණු 126ක් සහ නායක මොමිනුල් හක් නොදැවී 64ක් රැස්කර තිබුණි. පන්දු යැවීමෙන් විශ්ව ප්‍රනාන්දු ලකුණු 61ට කඩුලු 2යි.
20 Apr 2021 | 11:45 AM
14
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් තරගාවලිය හෙට ආරම්භ වනවා. මේ අනුව එහි පළමු ටෙස්ට් තරගය හෙට පෙරවරු 10ට මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. එමෙන්ම මෙහි දෙවන ටෙස්ට් තරගය පැවැත්වෙන්නේ එළඹෙන 29 වනදා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකා බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිඛෙනවා. මේ අනුව කණ්ඩා...
20 Apr 2021 | 7:00 AM
4
18 Dec 2020 | 2:15 PM
47
ටෙස්ට් තරග 02 කට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට නියමිතයි. අයි සී සී ටෙස්ට් ශූරතාවලියේ එක් අධියරක් ලෙස ක්‍රියාත්මක මෙම සංචාරය සඳහා ක්‍රීඩකයින් 22 දෙනෙකුගෙන් සමන්විත ටෙස්ට් ක්‍රිකට් සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඊයේ අනුමැතිය ලබාදුන්නා. නවකයන් වන සංතුෂ් ගුණතිලක, අසිත ප්‍රනාන්දු ස..
18 Dec 2020 | 9:15 AM
50
ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන ටෙස්ට් තරග දෙකකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් පිල අද පෙරවරුවේ දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට නියමිතයි. 21 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම දින පහක නිරෝධායනයකට යටත්ව එහිදී පුහුණුව ආරම්භ කිරීමට නියමිත බව සඳහන්. ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ සිටි අත්දැකීම් බහුලම ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් මෙවර තරගාවලියට සහභාගි වන්නේ න..
17 Dec 2020 | 7:45 AM
50
පළමු වරට සංවිධාන කළ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ, අවසන් මහා තරගයේ දී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 53කින් පරාජයට පත් කරමින්. හම්බන්තොට පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ නායක තිසර පෙරේරා පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ. ඒ අනුව ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 188ක් ..
15 Dec 2020 | 6:30 AM
40
තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් යාපනය ස්ටැලියන් කණ්ඩායම ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ඊයේ සමත් වුනා. සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී යාපනය ස්ටැලියන් කණ්ඩායම ලකුණු 37 කින් දඹුල්ල වයිකිංස් පිල පරාජය කිරීමට සමත්වුනා.
ඒ අනුව ගාල්ල ග්ලැඩියේටර්ස් සහ යාපනය ස්ටැලියන්..
OTHER