මෙවර පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා .
ඒ අනුව බොහෝ පක්ෂ මේ වන විටත් තම මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කර අවසන් .
පැවැත්වීමට නියමිත මෙම මැතිවරණය පිලිබදව ඊයේ දිනයේදීත් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පල වුණා .
මේ එලෙස අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ ,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ,නව ලංකා නිදහස් පක්ෂයේ සභාපති කුමාර වෙල්ගම සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් දයාසිරි ජයසේකර යන මහත්වරුන් .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311