2023 රග්බි ලෝක කුසලාන තරගාවලියේ ඒ කාණ්ඩය යටතේ තවත් තරගය අද පැවැත්වුණා.
ඒ වේල්සය හා ඕස්ට්‍රේලියාව අතරයි.
එහිදී වේල්සය ලකුණ 40ට 6ක් ලෙස ඕස්ට්‍රේලියාව පරදා තරගය ජයග්‍රහණය කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311