පළාත් පාලන මැතිවරණය කල්දැමීම වෙනුවෙන් කඩාකප්පල්කාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව ජාතික ජන බලවේගය චෝදනා කරනවා.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ මර්දනය යොදා බලය යොදා මැතිවරණ කල් දැවීමේ සුදානමක් පවතින බවයි.
විකෘති ජනවරමක් සහිත පාලනයක් පවතින මෙවන් මෙහොතක රට තුළ මැතිවරණයක් පැවැත්වීම අත්‍යාවශ්‍ය කරුණක් බවයි අනුර කුමාර දිසානායක මහතා සදහන් කළේ.
මේ අතර පෙරටුගාමි සමාජවාදී පක්ෂය කැදවා තිබු මාධ්‍ය හමුවකදී ද පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අදහස් පළවුණා.
මේ එහි ලේකම් පුබුදු ජාගොඩ මහතා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311