ඉන්දියාවේ දිල්ලි නගරයට දැඩි උෂ්ණාධික කාලගුණයක් බලපා තිබෙනවා.
ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 46 දක්වා ඉහළ ගොස් ඇති බවයි ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
ඊයේ දිනයේ සිට බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 සීමාව ඉක්මවා යාම ආරම්භ වී තිබෙනවා.
මේ හේතුවෙන් එම ප්‍රදේශවල වැසියන්ට ආරක්ෂිතව පසුවන්නැයි උපදෙස් ලබා දී තිබෙනවා.
අවශ්‍ය නම් වෛද‍්‍ය ප්‍රතිකාර වලට ද යොමු වන්නැයි දැනුම් දී තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311