පසුගිය වසරේ දෙවන භාගයේ දී මෙරට විරැකියා අනුපාතය පළමු මාස 6ට සාපේක්ෂව 0.4% කින් ඉහළ ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා මහා බැංකුව පෙන්වා දෙන්නේ, 2022 වසරේ මුල් භාගයේ දී විරැකියා අනුපාතය 4.6% ක් ලෙස වාර්තා වූ බව යි .
එම වසරේ දෙවන භාගයේ දී විරැකියා අනුපාතය සටහන් වූයේ 5% ක් ලෙසයි .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311