ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසාන පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමුවැනි අප්‍රිකානු රට බවට පත්වීමට මොරොක්කෝව ඊයේ රාත්‍රියේ සමත් වුණා .
ඒ මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසාන පූර්ව තරගයකදී පෘතුගාල කණ්ඩායම පරාජයට පත් කරමින්.
මෙහිදී මොරොක්කෝ කණ්ඩායම ගෝල 1 – 0 ක් ලෙස තරගය ජයගැනීමට සමත් වුණා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311