- අගමැතිගෙන් ප්‍රකාශයක්
- IMF ගැන අධිකව සතුටු නොවන ලෙස සජබය අවධාරණය කරයි
- සංශෝධිත මිල ගණන් බස් රථ තුළ ප්‍රදර්ශනය කළ යුතුයි
- රංජිත් අසෝකට නව ලේකම් ධුරයක්
- ජාතික වැටුප් කොමිසමේ නිල කාලය අදින් අවසන්
- අධි උද්දමන රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කරයි
- වෘත්තිය සමිති එකමුතුවේ විශේෂ සාකච්ඡාවක් අද
- බිත්තර ආනයනයෙන් වෙළදපොළ බිත්තර හිඟය තවත් අර්බුදකාරි තත්වයකට පත්වෙයි

ව්‍යාපාරික පුවත්
“කප්රුක බක් මහ වාසි” ලොතරැයිය අද වෙළදපොළට
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපතක් වන කප්රුක ලොතරැයිය මෙවර අලුත් අවුරුද්ද වෙනුවෙන් “කප්රුක බක් මහ වාසි” ලෙස නම් කරමින් අද දින වෙළදපොලට නිකුත් කර තිබෙනවා.…
ලග්න වාසනාව විශේෂ දිනුම් ඇදීමක් සමඟ නැවතත් වෙළදපොලට
ලොතරැයි වෙළදපොලෙහි ජනප්‍රිය ලොතරැයිපතක් වන ලග්න වාසනාව ටිකට් පතෙහි විශේෂ…
තොග වෙළඳපොලේ අර්තාපල් හා ලොකු ළුණු මිල පහතට
පිටකොටුව තොග වෙළඳපොලේ ලොකු ලූනු කිලෝවක මිල තවදුරටත් පහත බැස…
මහ බැංකුවේ මුදල් මණ්ඩලයෙන් තීරණයක්
වෙළඳපොළ පොලී අනුපාත තීරණය කරන ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ…
නව කොවිඩ් රෙගුලාසි
සංචාරක අමාත්‍යාංශය විසින් නව කොවිඩ් -19 රෙගුලාසි හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන…
තිරිඟු පිටි තොග මිල පහතට
තිරිඟු පිටි තොග මිල පහත වැටී තිබෙනවා. ආනයන කරුවන් පවසන්නේ පිටකොටුව වෙළෙඳපොළේ තිරිඟු පිටි මිල…
ණය කපාහැරීමට එකඟවන්න – මහ බැංකු අධිපති ඉල්ලයි
ණය කපාහැරීමට කඩිනමින් එකඟවන ලෙස චීනයෙන් සහ ඉන්දියාවෙන් ඉල්ලීමක් කර ඇති බව මහ බැංකු අධිපති…
සංචාරක ප්‍රවර්ධනයට ‘සීතාවක ඔඩිසි’
සීතාවක/අවිස්සාවේල්ල සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් ලබන 15 වනදා ආරම්භ කෙරෙනවා. කොවිඩ් වසංගතය සමඟින්…
තේ පොහොර වර්ග 4 ක් යළි වෙළඳපොළට
තේ සඳහා ප්‍රමිතියෙන් යුතු පොහොර වර්ග 4 ක් යළි වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.…
වාහන ආනයනය අත්හිටුවීමෙන් විශාල පාඩුවක්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ලැබුණු විශාල ආදායමක් වාහන ආනයනය අත්හිටුවා තිබීම හේතුවෙන් අහිමිවී ඇතැයි වර්තා…

-
දැක්කොත් ආසා හිතෙයි ඒත් අහුවෙන්න එපාසුපිරි වෙළද සංකීර්ණ වල ප්‍රබල වංචාවක් හෙළිවෙයි
-
ගෝඨාභය සාහසික අපරාධකරුවෙක්..?අති විශේෂ ප්‍රකාශයක් සමගින් පාඨලී කවුරුත් නොදත් ඇත්තක් හෙළි කරයි..
-
රනිල්ට රට හදන්න චුට්ටක් ඉඩ දෙන්න..?හෝව්.. හෝව්.. මේ මොකද එකපාරටම..?
-
ගම්පහට ජවිපෙ සෙට් එකක් බැහැලා එකම කාලගෝට්ටියයි සෙට් එකම මොකද්ද මේ ආයෙත් රනිල්ට කියන්නේ
-
එකට එක තකට තක රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකාමෙන් පෙළගැහෙයි.ආණ්ඩුවට පත්තු කරන පළමු වෙඩි මුරය
-
මොකද මේ වෘත්තීය සමිතිවල සද්දේ බැහැලා වගේ?මූණත් අවුල්.හැබැයි ඉතින් අමාරුවෙන් හරි බනිනවා හොඳටම ආණ්ඩුවට
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222