සහල් සහ සුදු ලුනු සදහා වන විශේෂ වෙළද භාණ්ඩ බද්ද අඩු කර තිබෙනවා.
මුදල් අමාත්‍යංශය නිවේදනය කළේ සහල් කිලෝවක් සදහා රුපියල් 65ක විශේෂ වෙළද භාණ්ඩ බද්ද ඊයේ සිට අප්‍රේල් 03 වනදා තෙක් රුපියලක් දක්වා අඩු කළ බවයි.
එමෙන්ම ලොකු ලුණු ආනයනය සදහා වන බද්ද අප්‍රේල් මස 30 වනදා තෙක් රුපියල් 10ක් දක්වා අඩු කළ බව ද මුදල් අමාත්‍යංශය නිවේදනය කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311