චීනයේ ක්‍රියාත්මක උද්ඝෝෂණ මැඩපැවැත්වීමට එරට රජය සූදානම් වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
කොරෝනා වෛරස ව්‍යාප්තිය මැඬපැවැත්වීමට චීනය ක්‍රියාත්මක කරන ශූන්‍ය කෝවිඩ් ප්‍රතිපත්තියට විරෝධය පළකරමින් රට පුරා උද්ඝෝෂණ පැවැත්වෙනවා.
උද්ඝෝෂණ අතර තුරදී ජනතාව හා සෞඛ්‍ය අංශ අතර මෙන්ම පොලීසිය සමඟ ද ගැටුම් හට ගත්තා.
එහිදී පුද්ගලයින් දස දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
උද්ඝෝෂණ මැඩ පැවැත්වීමට පොලිස් නිලධාරීන් සිය ගණනක් යොදවා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311