අම්පාර හා මන්නාරම නගර සභාව, මහ නගර සභාවක් උත්ශේණිගත කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
දැනට පවතින යටිතල පහසුකම් හා මානව සම්පත් යොදා ගනිමින්, අමතර ප්‍රතිපාද වැය කිරීමකින් තොරව නාගරික සංවර්ධන අවශ්‍යතා කඩිනමින් ඉටුකිරීම සඳහා එම තීරණය ගෙන තිබෙන බව සදහන්.
මේ අතර අද පවතින සියලුම ප්‍රාදේශීය සභා, නගර සභා බවට කළ හැකිද යන්න පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙසද ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ට කැබිනට් මණ්ඩලයේ දී දැනුම්දී තිබෙනවා .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311