ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙක් අද(28) විවාහ ගිවිස ගෙන තිබෙනවා.
ඒ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක, පිතිකරු චරිත් අසලංක සහ වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිතයි.
මොවුන්ගේ විවාහ ගිවිසු ගැනීම් සඳහා ක්‍රිකට් තරු රැසක්ම එක්ව සිට තිබෙනවා.
පැතුම් නිශ්ශංකගේ අත ගත් මනාලිය වන්නේ එෂානියි.
චමත්ති, ආරම්භක පන්දු යවන ක්‍රීඩක කසුන්ගේ අත ගත් මනාලිය වනවා.
චරිත් අසලංකගේ අතගත් මනාලිය වන්නේ කාවින්දිකා යි.
අද දින විවාහ ගිවිසගත් පැතුම්, කසුන් සහ චරිත් ක්‍රිකට් තරුවලට වී නිව්ස් අපද සුබ පැතුම් එක් කරන්නෙමු.
පැතුම් නිශ්ශංකගේ සහ චරිත් අසලංකගේ විවාහ උත්සවයන්හි ඡායාරූප අන්තර්ජාලයෙනි.
කසුන් රාජතගේ විවාහ මංගල්‍යයේ ඡායාරූප Dark Room
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311