වසර 1,100ක් පැරණි හෙබ්‍රෙව් බයිබලයක් ඇමරිකානු ඩොලර් මිලියන 38ට නිව්යොක්හීදී අලෙවි කර තිබෙනවා.
ලොව පැරණිතම බයිබලීය අත්පිටපත් වලින් එක් පිටපතක් මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර ඇත්තේ.
ඒ අනුව ඉදිරියේදී මෙම බයිබලය ඊශ්‍රායලයේ ටේල් අවිව්හී යුදෙව් ජනතාවගේ කෞතුකාගාරයේ තැන්පත් කිරීමට පියවර ගන්නා බවද විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩදුරටත් සදහන් කර තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311