නවසීලන්තයේ ඕක්ලන්ඩ් දූපතට ආසන්නයේ අද අලුයම ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.
එහි ප්‍රබලත්වය රික්ටර් මාපාංක ඒකක 6.2 ක් බවයි විදෙස් වාර්තා පවසන්නේ.
භූ කම්පනය හේතුවෙන් කිසිදු ජීවිත හෝ දේපල හානියක් මෙතෙක් වාර්තා වී නැහැ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311