කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය අද පැවැත්වුණා.
ඒ විද්‍යාලීය ප්‍රධාන ශාලවේදීයි.
උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඩී.එස් සේනානායක විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂයෙකු වන පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යාව පිළිබද මහාචාර්ය බරන ජයවර්ධන මහතා එක්වුණා.
මේ අද පැවති ත්‍යාග ප්‍රධානෝත්සවය පිළිබද වී නිව්ස් වෙත අදහස් පලකළ ඩී.එස් සේනානායක විද්‍යාලයේ විදුහල්පති සම්පත් වේරගොඩ මහතා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311