ඉන්දියාවේ එක්සිම් බැංකුව හරහා නවදිල්ලි නුවරින් නව යුද ගුවන්යානා දෙකක් මිල දී ගැනීමට බටහිර ඉන්දීය දූපත් රාජ්‍යයක් වන ගයානා හි ආරක්ෂක හමුදාව සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ අමෙරිකානු ඩොලර් මිලියන 23.27ක ණය මුදලකටයි.
ඉන්දියාව කැරිබියන් දූපත් රාජ්‍යයක් සමඟ මෙවැනි එල්ඕසී ණය ගිවිසුමකට අත්සන් තැබූ පළමු අවස්ථාව මෙය බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311