අද වනවිට දිවයින පුරා ඩෙංගු යයි සැක සහිත රෝගීන් 35075ක් වාර්තා වී ඇති බව වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු මහතා පවසනවා
ඒ මහතා සඳහන් කරන්නේ ඉන් සියයට 50ක් බස්නාගිර පළාතෙන් වාර්තා වී ඇති බවයි
වී එෆ් එම් කතා මිනිස්ට්‍රියට එක්වෙමින් ඒ මහතා මේ අදහස් පල කළා
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කලේ මේ වන විට දිවයින පුරා ව්‍යාප්තව ඇත්තේ ඩෙංගු 03 නම් වයිරස් ඛණ්ඩය බවයි
එම වයිරසය සඳහා අවශ්‍ය ප්‍රතිශක්තිය ජනතාව සතුව නැති බවද ඒ මහතා සඳහන් කළා
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311