ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති ලෙස පසිදු ගුණරත්න මහතා පත්කර තිබෙනවා.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතායි මෙම පත් කිරීම සිදුකර ඇත්තේ.
ඊට අදාළ පත්වීම් ලිපිය ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පසිදු ගුණරත්න මහතා වෙත ලබා දී තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311