වසරේ පළමු මාස අටක කාලය තුළදී වෛද්‍යවරුන් 477 දෙනෙකු රට හැරදා විදේශගත වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා.
යෝජිත අසාධාරණ බදු සංශෝධනයට එරෙහිව වෘත්තීයවේදී සංගම් කැඳවු මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් සඳහන් කළේ වෘත්තීයවේදීන් රට හැරයෑමේ සීඝ්‍ර ප්‍රවණතාව හමුවේ අර්බුද රැසක් ඉදිරියේදී ඇතිවිය හැකි බවයි.
මේ තවදුරටත් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා.
මෙම මාධ්‍ය හමුවේදී ලංකා විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමයේ සභාපති, නිහාල් වීරරත්න මහතාද අදහස් පළ කළා.
ඔහු කියා සිටියේ ලංකා විදුලි බල මණ්ඩලයේ සේවයේ නියුතු නිලධාරීන්ද අද රට හැර යාමේ තත්වයකට පත්ව ඇති බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311