ඉලොන් මස්ක් විසින් ට්විටර් සමාගමේ තවත් සේවක කප්පාදුවක් සිදුකර තිබෙනවා .
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු විසින් අයර්ලන්තයේ සහ සිංගප්පුරුවේ ට්විටර් කාර්යාලවල සේවකයින් සැලකිය යුතු ප්‍රමාණයක් ඉවත් කර ඇති බවයි .
ට්ව්ටර් සමාගම ඉලොන් මස්ක් විසින් පවරා ගැනීමෙන් පසු එහි 5,000ක පමණ සේවකයින් පිරිසක් මේ වන විට ඉවත් කර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළා .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311