රැසියානු ජනාධිපති විලැදිමීර් පුටීන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.
ජාත්‍යන්තර අපරාධ අධිකරණය චෝදනා කළේ පුටීන් අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු බවයි.
යුක්රේණයේ සිට නීතිවිරෝධි ලෙස ළමුන්ව රැසියාවට පිටුවහල් කිරීම රැසියානු ජනාධිපතිවරයාට එරෙහි එක් චෝදනාවක්වනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311