පාස්කු වින්දිතයින්ට වන්දි ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කලද කෝටි 10ක් මුදලක් ගෙවීමට තමාට නොහැකි බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා .
ඔහු සදහන් කලේ එම මුදල ගෙවීමට තරම් ආර්ථික තත්වයක් තමාට නොමැති බවයි.
අද පැවති වැඩසටහනකදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළා .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311