පවතින තත්වයෙන් රට ගොඩ ගැනීමටනම් අඩුවෙන් නිවාඩු ගෙන වැඩියෙන් වැඩ කරනා ක්‍රමවේදයක් සකස් කල යුතු බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඔහු සඳහන් කරන්නේ නායකයා ලෙස තමන් එම ආදර්ශය ලබා දීමට සුදානම් බවයි.
මොරවැව ප්‍රදේශයේ පැවති උත්සවයකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පල කලා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311