සුනඛයින්ට ලබා දෙන ජලභීතිකා එන්නත් හිඟයක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
ඒ හේතුවෙන් එම සතුන් සපාකෑම්වලින් හැකිතාක් දුරට ප්‍රවේශම් වන ලෙසයි ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.
මේ වන විට ජලභීතිකා මරණ ඉහළ ගොස් ඇති බව ද එම සංගමය පෙන්වා දෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311