මෙම වසරේ දී දේශීය වියළි මිරිස් නිෂ්පාදනය සියයට 25කින් ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ශ්‍රී ලංකාවට වාර්ෂිකව අවශ්‍ය සමස්ත වියලි මිරිස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 55,000ක් .
කෙසේවෙතත් ඉන් මෙට්‍රික් ටොන් 50,000ක්ම විදේශ රටවලින් ආනයනය කරනු ලබන අතර මෙරට වාර්ෂික මිරිස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 5000ක් පමණ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311