දළ ඇතුන් ඝාතනය කර ලබා ගත් ගජමුතු සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදීයි සැකකරැවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
කොට්ටාව ප්‍රදේශයෙදී් මෙම වැටලීම සිදුකර තිබුණා.
මොවුන් විසින් මෙම ගජමුතු රැපියල් ලක්ෂ 90කට අලෙවි කිරීමට සැලසුම්කර තිබු බවයි අනාවරන වී ඇත්තේ