සමරිසි විවාහ සම්මත කිරීමේ ඓතිහාසික පනතකට පසුගියදා තායිලන්තයේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති බව වාර්තා වේ.
පනත නීතියක් බවට පත්වීමට එරට ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය මෙන්ම රජ පවුලේ අනුමැතියද ලැබිය යුතුව ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
එසේ වුවහොත් මේ වසර අවසන් භාගයේදී සමරිසි විවාහ සඳහා අවසර ලැබූ අග්නිදිග ආසියාවේ එකම රට බවට තායිලන්තය පත් වනු ඇත.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311