රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවකයින් විසින් වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. අදාළ වැඩවර්ජනයට හේතුව අතිකාල දීමනා පිළිබඳ ගැටළුවක් බවටයි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමිති පවසන්නේ.
අදාළ ගැටලුවලට විසදුම් නොලැබුණහොත් මෙම වර්ජන ක්‍රියාමාර්ගය ඉදිරියටත් සිදු කරන බවටයි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමිති වැඩිදුරටත් අනාවරණ කර සිටියේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311