දරුවන්ගේ මොලය පුරවනවාද නැතහොත් කුස පුරවනවාද යන්න පිළිබද විශාල ගැටලුවකට වර්තමානයේදී දෙමාපියන් පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කවිරත්න මහත්මිය පවසනවා.
ඇය පවසන්නේ තම ප්‍රදේශයේ දරුවන් රැසක් ආහාර ලබා ගැනීම සඳහා සිය නිවසට පැමිණෙන බවයි.
නමුත් ඒ සියලු දෙනාගේ කුස පිරවීම සඳහා තමන්ට වත්කමක් නොමැති බවත් ඒ පිළිබද තමන් මෙතරම් සංවේදී නම් එම දරුවන්ගේ මව්පියන් එය කුමන ආකාරයෙන් දරාගන්නේදැයි මන්ත්‍රීවරිය විමසා සිටිනවා.
නාවුල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඇය මෙම අනාවරණය සිදුකළා .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311