දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම වසරේ පළමු කාර්තුව තුළදී ඉලක්කගත ආදායම ඉක්මවා සියයට 105 ක ආදායමක් උපයාගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
පළමු කාර්තුවේ උපයා ඇත්තේ ඉලක්කගත ආදායමෙන් සියයට 18 ක් පමණක් බව සදහන් කරමින් පළව තිබූ වාර්තා සම්බන්ධයෙන් ඌරාපොල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව කියා සිටියා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311