බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි විස්සයි 20 ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.
දකුණු අප්‍රිකාවේ ජොමැනස්බර්ග් හීදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 09.30ටයි ආරම්භ වීමට ඇත්තේ.
දෙරට අතර පැවති දෙවැනි 20යි 20 තරගයේදී ලෝක වාර්තාවක් සමගින් දකුණු අප්‍රිකා කණ්ඩායම ජයග්‍රහණය කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311