දඩ මුදල් මගින් 2022 වසරේ දී රුපියල් හැත්තෑ ලක්ෂයක ආදායමක් ඉපයූ බව c ප්‍රකාශ කළා.
වනාන්තරවලට සහ වනජීවීන්ට සිදුකරන හානි සඳහා කළ නඩු පැවරීම් මගින් මෙම මුදල උපයා ඇති බව සඳහන්.
පසුගිය වසරේ නොවැම්බර් මාසය වනවිට බලපත්‍ර ගාස්තු ඇතු`ඵ අනෙකුත් මාර්ගවලින් වනජීවී දෙපාර්තමේන්තුව උපයා ඇති මුළු ආදායම රුපියල් මිලියන 1,421ක්.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311