G20 රාජ්‍ය නායක සමුළුව අද ඉන්දුනීසීයාවේ බාලි දූපත්හි දී ආරම්භ වනවා .
සමුළුවට සමගාමීව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර විශේෂ හමුවක් ඊයේ දිනයේදී සිදු වුණා .
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එහිදී දෙපාර්ශවය අතර තායිවානය පිළිබද ගැටලුව ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කල බවයි .
චීනය සමග නව සීතල යුද්ධයක් ආරම්භ කිරීමේ අපේක්ෂාවක් නොමැති බවද අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311