රුසියානු ඉන්ධන මිල සමාලෝචනය කිරීමට G 7 රටවල් එකඟ වී තිබෙනවා.
ලබන මාර්තු මාසයේ දී ඒ පිළිබඳ සලකා බැලීමට නියමිතයි.
රුසියව යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් පැනවූ සම්බාධක කොටසක් ලෙස රුසියානු ඉන්ධන සීමා කිරීමට G 7 නායකයින් – යුරෝපා සංගමය සහ ඔස්ට්‍රේලියාව පසුගිය දෙසැම්බර් මස 05 වනදා තීරණය කළා.
ඒ අනුව රුසියානු තෙල් බැරලයකට හිමිවන මුදල ඩොලර් 60 සීමාවේ පවතිනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311