2022 වර්ෂයේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල සහ දෙමළ පාසල් තෙවන වාරයේ දෙවන අදියර අදින් අවසන් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මුස්ලිම් පාසල් සඳහා තෙවන වාරයේ දෙවන අදියර ලබන පෙබරවාරි මස හය වන සඳුදා දින අවසන් වන බවයි.
මේ අතර සියලුම පාසල්වල තෙවන වාරයේ තෙවන අදියර ලබන පෙබරවාරි මස 20 වන සඳුදා දිනයෙන් ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311