ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබා දුන් ණය පහසුකම පිළිබද මේ දිනවල දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පලවනවා.
මේ කොළඹ පැවති වැඩසටහනකින් පසු මාධ්‍යට අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ද ජාත්‍යන්තර මුල්‍ය අරමුලේ ණය පහසුකම පිළිබද අදහස් පලකළා.
ඔහු කියා සිටියේ රාජ්‍ය වියදම් සදහා අදාළ ණය මුදල යොදා ගතහැකි බවයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලබා දුන් ණය වියදම් කිරීමේදී රජය විනිවිද භාවයකින් කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහචාර්ය ජී.එල් පීරිස් මහතා සදහන් කළා.
අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද මුල්‍ය අරමුදලේ ණය පිළිබද අදහස් පලකළා.
මහනුවරදී මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව දියුණු රටක් ලෙස නැගී සිටිනු ඇතැයි ජාත්‍යන්තරය ද අපේක්ෂා කරන බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311