අඩු පීඩනයක් යටතේ කොළඹ ප්‍රදේශ කිහිපයකට අද දහවල් 12 දක්වා ජලය සැපයීමට සිදුව ඇති බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා .
ඒ අනුව කොළඹ 01 සිට 04,දක්වාත් 07,සිට 11 දක්වාත් වන ප්‍රදේශ සදහා අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති .
එමෙන්ම අදාළ කාලය තුළ ඉහත ප්‍රදේශයන්හි උස් ප්‍රදේශවල ජල සැපයුමට ද බාධා ඇතිවිය හැකි බවයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කලේ .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311