පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල යන දෙදෙනාම ඇප මත මුදාහැර තිබෙනවා.
මාලිගාකන්ද සහ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ විසින් ඔවුන් ඇප මත මුදාහැරීමටයි කටයුතු කර ඇත්තේ.
අදාළ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම පුද්ගලයන් දෙදෙනා පෙරේදා දිනයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311