කුවේටයේ ගෘහ සේවයට ගොස් මෙරටට පැමිණීමට නොහැකිව සිටි පනස් දෙදෙනෙකු අද අලුයම කටුනායක ගුවන් තොටුපලින් දිවයිනට පැමිණ තිබෙනවා.
කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී මෙරටට එවූ පස්වන කණ්ඩායම මෙය වනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඔවුන් අද අලුයම පැමින තිබෙනවා .
එම පිරිස අතර පිරිමි පුද්ගලයන් 17 දෙනෙකු සහ කාන්තාවන් 35 දෙනෙකු සිට තිබෙනවා
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311