කොටහේන ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
පොලිසිය පැවසුවේ යතුරැ පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
කොටහේන ප්‍රදේශයේ ත්‍රිරෝධ රථ අලුත්වැඩියා කරන ස්ථානයක් අසලදීයි මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ.
සැකකරැවන් අත්අඩංගුවට ගැනීම සදහා කොටහේන පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311