විදුලි බිල වැඩි කිරීම සදහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එම සිදු කළහොත් එය පරාජය කිරීමට තම උපරිම සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසනවා ..
ඔහු මේ බව පැවසුවේ ඊයේ පස්වරුවේ කොළඹ පැවතී මාධ්‍ය හමුවකට එක් වෙමින් .
ඕනෑම ආගමකට හානිවන ආකාරයේ ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයින්ට දැඩි නීති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහයෝගය පාර්ලිමේන්තුව තුල ලබා දෙන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා වැඩි දුරටත් කියා සිටියා .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311