මෙම වසරේදී පාසල් දරුවන් හට නිසිකලට පෙළපොත් ලබා දීමට නොහැකිවීමේ දැඩි අවධානමක් ඇති බව පෞද්ගලික මුද්‍රණකරුවන් පවසනවා.
හිමිවිය යුතු අත්තිකාරම් සහ අනෙකුත් ගෙවිම් මේ වන තෙක් නිසි පරිදි නොගෙවීම හේතුවෙන් පාසල් පෙළපොත් මුද්‍රණය ඇනහිට ඇති බවයි ඔවුන් පවසන්නේ.
මේ අතර පෙළපොත් මුද්‍රණය කිරීම සඳහා ටෙන්ඩරය ලබා ගත් මුද්‍රණකරුවන් ලබා දෙන අත්තිකාරම් මුදල සහ මුද්‍රණය කළ පොත් වෙනුවෙන් ලැබිය යුතු මුදල් අධ්‍යාපනය අමාත්‍යාංශය විසින් මෙතෙක් නොගෙවීම හේතුවෙන් පෙළපොත් මුද්‍රණය අතරමග නැවතිමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311