විදුලිබල මණ්ඩලයේ සහ විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවේ දෙවන හමුව ඊයේ (26) පැවැත්විණ.
ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙනි.
පදනම් ආයතනයේ පැවති මෙම දැනුවත් කිරීමේ අවස්ථාවට බස්නාහිර පළාතේ සේවය කරන නිලධාරීන් සහභාගී විය.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311