දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රාණ ඇපයට ගැනීම ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඔහු සදහන් කළේ පිළිතුරු පත්‍ර ලකුණු කිරීම ප්‍රතික්ෂේප කළහොත් ලබන සතිය වන විට හදිසි නීතිය යටතේ අධ්‍යාපනය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරන බවයි.
අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම අමතමින් මේ බව අවධාරණය කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311