කෘතිම බුද්ධිය, ස්මාට් නගර සහ මූල්‍ය තාක්ෂණය කෙරෙහි අවධානය යොමු කෙරෙන තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණයක් කොළඹදී පැවැත්වීමට සූදානම් කර තිබෙනවා.
ඩිජිටල් ආර්ථිකයට උත්ප්‍රේරකයක් සැකසීම යන තේමාව යටතේ වෘත්තිකයන් 500 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් එළඹෙන නොවැම්බර් මස 16 වන දා මෙම සම්මන්ත්‍රණය පැවැත්වෙන බවයි තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කණක හේරත් මහතා සඳහන් කළේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311