සමගි ජන බලවේගය සහ ජාතික ජනබලවේගය කටයුතු කරන්නේ රහසින්වත් පවු නොකළ පක්ෂ ලෙස බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරනවා.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසන්නේ කිසිදු වරදක් සිදු නොකළ පක්ෂයක් වේ නම් ඒ තමන් නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණක් බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311