අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් පැය 3කට ආසන්න කාලයක ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.
ජනාධිපති මන්දිරයේ තිබී අරගලකරුවන් විසින් සොයාගත් රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක මුදල් සම්බන්ධයෙනුයි මෙම ප්‍රකාශය සටහන් කරගෙන ඇත්තේ .
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවසට ගොස් එම ප්‍රකාශය සටහන් කරගෙන තිබූ බවයි .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311