රට තුළ කලබලකාරි තත්වයන් ඇති කරමින් මහජනතාවට ඔවුන්ගේ ජන ජීවිතය නිසියාකාරව පවත්වාගෙන යාමට නොහැකි ලෙස වෘත්තිය සමිති කටයුතු කළහොත් ඒ සදහා ව්‍යවස්ථාවෙන් යම් ව්‍යතිරේකයක් දක්වා ඇති බව ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා පවසනවා.
මේ අතර වෘත්තිය ක්‍රියාමාර්ග සදහා සහභාගි වූ පිරිසට දේශපාලන නායකයින් තමන් හට මෙම ක්‍රියාමාර්ගය උදෙසා යම් කිසි පෙළඹවීමක් සිදු කළ බවට අධිකරණය ඉදිරියේ ද ප්‍රකාශ කළ නොහැකි බව ව්‍යවස්ථාව තුළින්ම දක්වා ඇති බවයි ජනාධිපති නිතිඥ යූ.ආර්. ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311