ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට පැමිණ උපකාර කිරීම පිළිබදව අධිකව සතුටු නොවන ලෙස සමගි ජන බලවේගය පක්ෂය අවධාරණය කර සිටිනවා.
එම අරමුදල මගින් ලබා දුන් ණය හේතුවෙන් තවත් ඩොලර් බිලියන තුනකින් ශ්‍රී ලංකාවේ ණය වැඩි වීමක් සිදු වී ඇති බවටයි එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් කියා සිටියේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311